
ශාක විශේෂ 4000 කට වඩා අඩංගු වේ.

දහස් ගණනක් අමුත්තන් මෙහි මල් පිපීම නැරඹීමට පැමිණේ.
ඕකිඩ් සහ රෝස මල් විශේෂ ගණන සඳහා ප්‍රසිද්ධය.

වෙමින් පවතින ගස් හා පඳුරු සංරක්ෂණය කිරීමයි.
සහ තරුණ පරම්පරාවට උද්භිද විද්‍යාත්මක දැනුම ලබා දීම.


පහත් රට දේශගුණයක් ඇත. උද්භිද උද්‍යානයේ මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 15 (අක්කර 37) ක් පමණ වේ.

උද්‍යානය අක්කර 52 ක වපසරියකින් යුක්ත වේ. භූමියෙන් අඩක් පමණ පොල් වගාවෙන් සමන්විත වේ. වගා කරන
ලද ඖෂධීය ශාක බොහෝ දුරට වෘක්ෂලතා වේ.

ශ්‍රී ලංකා ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු!
මනස්කාන්ත දිවයිනක් වන ශ්‍රී ලංකාවේ ශාක සහ සත්ත්ව විශේෂවල විස්මිත සුන්දරත්වය විඳ ගන්න. ඝර්ම කලාපීය රටක් වන ශ්‍රී ලංකාව දේශීය ශාක දහස් ගණනකට නිවහන වන අතර එම ශාක දිවයින පුරා විවිධ උද්‍යානවල සංරක්ෂණය කිරීමට කටයුතු කර ඇත. පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය සතුව 19 වැනි සියවස දක්වා දිවෙන දීර්ඝ ඉතිහාසයක් ඇත. මෙම විචිත්‍රවත් පාරාදීසයේ ඩිජිටල් සවාරියකට ඔබට සාදරයෙන් ඇරයුම් කරන්නෙමු.1
ශ්‍රී ලංකාවේ මනස්කාන්ත උද්භිද උද්‍යාන නැරඹීමට පැමිණෙන්න
අපගේ උද්භිද උද්‍යාන
සශ්‍රීක තුරුලතාවන්ගෙන් ගහන වූ ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යාන, සොබාදමට ලැදි ඔබට සොඳුරු අත්දැකීමක් ලබාදෙනු නිසැකය.
හක්ගල උද්භිද උද්‍යානය
ශ්‍රී ලංකාවේ සිංකෝනා වගාව පිළිබඳ පර්යේෂණ කිරීමේ සහ එම ශාකය ප්‍රචලිත කිරීමේ අරමුණින් හක්ගල උද්භිද උද්‍යානය 1861 වර්ෂයේදී පිහිටුවා ඇත.
තවදුරටත් කියවන්නපේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය
ආසියාවේ හොඳම උද්‍යානයක් වන පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවේ වැඩිම ශාක විශේෂ ප්‍රමාණයක් ඇති උද්භිද උද්‍යානය වේ.
තවදුරටත් කියවන්නහෙනරත්ගොඩ උද්භිද උද්‍යානය
ශ්‍රී ලංකාව විවිධ ශාක හා සත්ත්ව විශේෂවලින් ගහනය වූ භූමියකි
තවදුරටත් කියවන්නවියළි කලාපීය උද්භිද උද්‍යානය
මිරිජ්ජවිල උද්භිද උද්‍යානය ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යාන පහ අතරින් එකකි.
තවදුරටත් කියවන්නතෙත් කලාපීය උද්භිද උද්‍යානය
ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යාන 5ට අලුතින්ම එකතු වූ අවිස්සාවේල්ල සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය 2014 වසරේ අග භාගයේදී මහජනතාව සඳහා…
තවදුරටත් කියවන්නගනේවත්ත වන ඖෂධ උද්‍යානය
අතරමැදි කලාපයේ පිහිටා ඇති ගනේවත්ත වන ඖෂධ උද්‍යානය, ඖෂධීය ශාක විශාල වශයෙන් වගා කිරීම සඳහා කදිම ස්ථානයකි.
තවදුරටත් කියවන්නඅපි ඔබ වෙත බොහෝ සේවාවන් පිරිනමන්නෙමු
අපගේ සේවාවන්
ශ්‍රී ලංකාවේ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව විසින් පිරිනමනු ලබන සේවාවන් බලන්න. තවත් දැනගැනීම සඳහා පහත සබැඳිය ක්ලික් කරන්න.
පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය
ආසියාවේ හොඳම උද්‍යානයක් වන පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවේ…
තවදුරටත් කියවන්නහෙනරත්ගොඩ උද්භිද උද්‍යානය
ශ්‍රී ලංකාව විවිධ ශාක හා සත්ත්ව විශේෂවලින් ගහනය වූ භූමියකි
තවදුරටත් කියවන්නවියළි කලාපීය උද්භිද උද්‍යානය
මිරිජ්ජවිල උද්භිද උද්‍යානය ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යාන පහ අතරින් එකකි.
තවදුරටත් කියවන්නතෙත් කලාපීය උද්භිද උද්‍යානය
ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යාන 5ට අලුතින්ම එකතු වූ අවිස්සාවේල්ල සීතාවක…
තවදුරටත් කියවන්නගනේවත්ත වන ඖෂධ උද්‍යානය
අතරමැදි කලාපයේ පිහිටා ඇති ගනේවත්ත වන ඖෂධ උද්‍යානය, ඖෂධීය ශාක…
තවදුරටත් කියවන්න