සස්‍ය විද්‍යාව
කැපූ මල්, පත්‍රික ශාක, විසිතුරු මල් ආදිය සඳහා වගා පිළිවෙත්, ජලය දැමීම, එකිනෙක අතර පරතරය හා පොහොර යෙදීම පිළිබඳ පර්යේෂණ වැඩසටහන් පවත්වයි.

Cryptocorina Sp ශාක වගා කිරීම සඳහා ජල මට්ටම වැනි පාරම්පරික පිළිවෙත් ඇගයීම.
සස්‍යවිද්‍යා නිදර්ශන
පහත නිදර්ශන කිහිපයක් දක්වා ඇත.
- Osbeckia octandra සඳහා වඩාත් සුදුසු වර්ධක මාධ්‍ය නිශ්චය කර ගැනීම.
- Licuala rumphii සඳහා විවිධ මාධ්‍යවල පොහොර යෙදීම් රටාවල ඒකාබද්ධ බලපෑම් ඇගයීම.
- Dracaena sanderiana, D.reflexa සහ Aglaonema Sp සඳහා ද පොහොර යෙදීමේ රටා ඇගයීමට ලක් කර ඇත.
Contact us for more details
(+94) 081 238 8238