
ක්ෂුද්‍ර ප්‍රචාරණය / පටක රෝපණය
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර ප්‍රචාරණ විද්‍යාගාරයක් ස්ථාපිත කළ පළමු ආයතනයයි.
මල් වගා ශාක පිළිබඳ පර්යේෂණ සහ නිතිපතා ශාක පටක රෝපණ නිෂ්පාදනය මෙම රසායනාගාරයේදී සිදු කෙරේ. පටක රෝපණ පහසුකම් ආරම්භ කිරීමට උනන්දුවක් දක්වන පුද්ගලයින් සඳහා න්‍යායාත්මක හා ප්‍රායෝගික ආදර්ශණ සහිත පටක රෝපණය පිළිබඳ මාසික පුහුණු වැඩසටහනක් දින 05ක කාලයක් සඳහා පවත්වනු ලැබේ. පාසල් ළමුන් සඳහා පටක රෝපණ පිළිබඳ ආදර්ශණ. උපාධි සහ පශ්චාත් උපාධි පර්යේෂණ ව්‍යාපෘති පැවැත්වීම.
ක්‍රියාකාරකම්
මෙම රසායනාගාරයේ ප්‍රධාන ක්‍රියාකාරකම් පහත පරිදි වේ.
- Exacum spp.
- Memoecylon ceylanicum
- Cryptocoryne spp.
- Acrotrema spp.
- Impatience spp.
- Didymocarpus humboldtianus
- Osbekia spp.
- Anoectochiles setaceus
- Keudrickia walkeri
Contact us for more details
(+94) 081 238 8238