කැපූ මල් සහ කැපූ පත්‍රවල පසු-අස්වනු පරිහරණය නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ ඒවායේ කල්පැවැත්ම පවත්වා ගැනීම සඳහා සියලු මල් වගා නිෂ්පාදන පසු-අස්වනු හැසිරවීම ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මෙම ක්ෂේත්‍රය තුළ අප සිදු කරන පර්යේෂණ; Contact us for more details (+94) 081 238 8238