ශ්‍රී ලංකාවේ මනස්කාන්ත උද්භිද උද්‍යාන නැරඹීමට පැමිණෙන්න
අපගේ උද්භිද උද්‍යාන
සශ්‍රීක තුරුලතාවන්ගෙන් ගහන වූ ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යාන, සොබාදමට ලැදි ඔබට සොඳුරු අත්දැකීමක් ලබාදෙනු නිසැකය.
හක්ගල උද්භිද උද්‍යානය
ශ්‍රී ලංකාවේ සිංකෝනා වගාව පිළිබඳ පර්යේෂණ කිරීමේ සහ එම ශාකය ප්‍රචලිත කිරීමේ…
Exploreපේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය
ආසියාවේ හොඳම උද්‍යානයක් වන පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවේ වැඩිම ශාක…
Exploreවියළි කලාපීය උද්භිද උද්‍යානය
මිරිජ්ජවිල උද්භිද උද්‍යානය ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යාන පහ අතරින් එකකි.
Exploreතෙත් කලාපීය උද්භිද උද්‍යානය
ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යාන 5ට අලුතින්ම එකතු වූ අවිස්සාවේල්ල සීතාවක තෙත් කලාපීය…
Exploreගනේවත්ත වන ඖෂධ උද්‍යානය
අතරමැදි කලාපයේ පිහිටා ඇති ගනේවත්ත වන ඖෂධ උද්‍යානය, ඖෂධීය ශාක විශාල වශයෙන්…
Explore