කේ.ආර්. උඩුවාවල මහතා
ලේකම්, පරිසර අමාත්‍යාංශය
කේ.ආර්. උඩුවාවල මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කටයුතු කරයි.
එච්.සී.පී. ජයවීර මහත්මිය
අධ්යක්ෂ ජනරාල්
එච්.සී.පී. ජයවීර මහත්මිය ශ්‍රී ලංකා ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරයි.
වයි.එම්.වයි. යාපාබණ්ඩාර මහතා
අධ්යක්ෂ (පාලන)
වයි.එම්.වයි. යාපාබණ්ඩාර මහතා ශ්‍රී ලංකා ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ (පාලන) වශයෙන් සහ අභ්‍යන්තර කටයුතු ඒකක ප්‍රධානි ලෙස කටයුතු කරයි. පැමිණිලි ඉදිරිපත් කළ හැකි WhatsApp අංකය- 0718158544 විද්‍යුත් තැපැල් ලිපිනය- iaubotanicgardens@gmail.com
එච්.එන්. සංජීව මහතා
ප්‍රධාන ගණකාධිකාරි
එච්.එන්. සංජීව මහතා ශ්‍රී ලංකා ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරි වශයෙන් කටයුතු කරයි.
ආචාර්ය ඒ.එම්.ඒ.එස්. අත්තනායක
අධ්යක්ෂ (තාක්ෂණ, ප්‍රචාරණ සහ පර්යේෂණ )
ඒ.එම්.ඒ.එස්.අත්තනායක මහත්මිය ශ්‍රී ලංකා ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ (තාක්ෂණ, ප්‍රචාරණ සහ පර්යේෂණ ) වශයෙන් කටයුතු කරයි.
එම්.එම්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා
අධ්යක්ෂ (සංවරධන)
එම්.එම්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා ශ්‍රී ලංකා ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ (සංවරධන) වශයෙන් කටයුතු කරයි.

