ක්ෂුද්‍ර ප්‍රචාරණය
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර ප්‍රචාරණ විද්‍යාගාරයක් ස්ථාපිත කළ පළමු ආයතනයයි.
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර ප්‍රචාරණ විද්‍යාගාරයක් ස්ථාපිත කළ පළමු ආයතනයයි.
කැපූ මල්, විසිතුරු පත්‍රිික ශාක, මල් පිපෙන විසිතුරු ශාක ආදිය සඳහා වගා පිළිවෙත්, ජලය දැමීම, ශාක පරතරය සහ පොහොර යෙදීම ආදිය පිළිබඳ දෛනික පර්යේෂණ වැඩසටහන් පවත්වනු ලැබේ.
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ විසිතුරු පත්‍රික ශාක අංශය සතුව ශ්‍රී ලංකාවේ විවිධ දේශගුණික කලාපවලින් පැමිණි පත්‍රශාක විශාල එකතුවක් ඇත.
ඕකිඩ් එකතුවක් නඩත්තු කිරීම සහ නව දෙමුහුන් නිෂ්පාදනය කිරීම සඳහා ඕකිඩ් අංශය මුලින් පිහිටුවන ලද්දේ 1950 ගණන්වල දී ය.
නව ශාක හා මල් නිෂ්පාදනය කිරීම මෙන්ම ඒවා වගාකරුවන්ට හඳුන්වාදීම මෙම ඒකකයේ අභිජනන වැඩසටහන්වල අරමුණ වේ.